මගේ තාත්තාගේ (කජ්ජා) ඝාතනයට මගේ අම්මා හා අනියම් සැමියා සම්බන්ධයි…- කජ්ජාගේ පුත්‍රයා විශේෂ ප්‍රකාශයක..
අනුර විධානගමගේ නොහොත් කජ්ජා තජුදින් ඝාතනයට සම්බන්ධ බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ අනුර විධානගමගේගේ පුත්‍රයා විසින් සිය සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇති අතර, එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තම පියාගේ ඝාතනයට, තම සහෝදරයා හා සහෝදරියගේ ඝාතනයට තම මව සහ ඇයගේ අනියම් පෙම්වතා සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි.
ඒ බව සඳහන් කරමින් ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.
***
අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම
2012 වර්ශයේදී මැයි 17 වන දින ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර ඇත
පොලිසිය පවසන ආකරයට වසීම් තජුදින් පපුපස හබා යන මොටර් රථයේ පසු පස හබා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත
තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ශන මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇත
ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදිරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නෙ තමන්ගේ සහොදරයාද සිටින්නෙ බවට අසන්නේ නැත්තේ ඇයි ?
තමන්ගේ දරූ තිදේනා හා තාමගේ සැමියා හැර දමා වෙනස් පුද්ගලයෙකූ සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?
අරූණ ප්‍රියන්ත පුද්ගලයා 2012 වර්ශයේදී මර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කර වග ඔහූගේ සමිපතයන් දන්නා කරනවාක් එහෙම තාත්ත්වයක් තිබියේදි ඇයි ඔහූගේ සහෝදර සහෝදිරියන්ගෙන් සක්ශී සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?
තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශන වල සිටින බවට හදුනා ගෙන ඇත්තේ අංග ලක්ශ මගිනී ඔහූ ඉනට තමා සිටින බව මගින් ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකී …
තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහා දරූ දෙදනා ගතනය සදහා ඔහූ හා ඔහූගේ දරූ තිතෙනා හැර ගිය බිරිද සහා ඔහේ අනියම් පෙම්වතාද මෙම ගතයට සම්බන්ද බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැතී පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත …
එයට හෙතුව වී ඇත්තේ අරුන ප්‍රියන්ත හා දරූ තිදේනා හැර දමා ගොස් සිටි බිරිද හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බෑකෝ සමන්ගේ ප්‍රදාන සමාජිකයෙක් බවටද සාක්ශී ඇත
තවද අරුන ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් අනියන් පෙමසමග ඩුබායි රජයට ගොස් අරුන ප්‍රියන්ත ගාතනයට ප්‍රදාන සැක කරුවන බෑකෝ සමන් සමග සිටිය බවට පැහැදිලී සාක්ශිද ඇත
එම නිසා මාගේ පියාගේ ගතනයට සහා මාගේ සහොදරයා හා සහෝදරියගේ ගාතනයට මගේ මව වන අමීශා බෙත්මී ඇයගේ අනියම් පෙම වන සම්පත් රමණායක වන පුද්ගලයා සම්බන්ද බවට පැහැදිලි සාක්ෂි ඇත.
-lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..