කොළඹ උද්ධමනය වැඩි වෙයි..
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2025 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2.9% දක්වා වැඩි වී ඇති අතර 2025 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 2.0%ක් ලෙසය.
එමෙන්ම, 2025 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 0.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2024 දී ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංවිම 2025 අවසානයේ දැවැන්ත අලාභයක් ලබලා..
ආර්ථික මධ්‍යස්ථාන එකතු කර රාජ්‍ය සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ගොවිජන පවුරෙන් ඇමති වසන්තට යෝජනාවලියක්..
ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?
යුද හානිය නිරූපණය කරන ඡායාරූප,වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය වල හෝ වෙනත් මාධ්‍ය වල පල කිරීමට අනුබල දෙන්නට ඩුබායි බලධාරින්ගෙන් අනතුරු ඇඟවීම්
USS ඒබ්‍රහම් ලින්කන් ප්‍රහාරක කණ්ඩායම පසුබැස්සවීමට කටයුතු කළා- ඉරාන හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි
යුද්ධය නිසා නැවු රක්‍ෂණ ගාස්තු පස් ගුණයකින් වැඩි වෙයි.. භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක්..
ජනාධිපතිගේ “හුණ්ඩුව” යට ධම්මික පෙරේරාගේ “ගුණ්ඩුව” සඟවයි.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්...
ලංවිම අහෝසි කරමින් නව සමාගම් 06ක් පිහිටුවීමට ගැසට්ටුව නිකුත් කෙරේ..
"IRIS Dena" වෙනුවෙන් ඉරානය පලිය ගනී.. - ගලෆ් කලාපයේදී අමෙරිකානු නැවකට ප්‍රහාරයක්
ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් ඉරාන නැව නවත්තගෙන හිටියා.. තොරතුර ඇමෙරිකාවට ගියා.. - මුජිබුර් රහුමාන්ගෙන් හෙළිදරව්වක්
යුද්දයෙන් මෙරට තේ කර්මාන්තය දැඩි අර්බුදයක.. අපනයන අඩකට වඩා අහිමි වෙයි..
ඉරානය සමඟ යුද්ධයක් එපා යැයි හඩ නැගු හිටපු මැරීන් සර්ජන්ට් මැක්ගිනස් කැපිටල් ගොඩනැගිල්ලෙන් ඉවතට ඇද දමයි..
ජනාධිපතිගේ 'හුණ්ඩු' ප්‍රකාශයත් ඩයස්පෝරාවේ අවශ්‍යතාව අනුව සිදුකළ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් - අනුරාධපුර සෝමරතන හිමි
ඉරාන නැවට ප්‍රහාර එල්ල කළේ අපි..- අමෙරිකාව කියයි
අද සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්.. අධිකරණ නියෝගයක්..
සංචාරක සභාපති අධිකරණය හමුවේ දණගසයි - සමලිංගික සංචාරක ව්‍යාපෘතිය හකුළාගනියි..