රණවිරුවා හිරේ දමා ත්‍රස්තවාදියා නිදහස් කිරීමෙන් සංහිදියාවක් නිර්මාණය වන්නේ කොහොමද?.. ඉන්දු- පැසිෆික් කලාපයේ බලය වෙනුවෙන් අමෙරිකාව ගහන මාස්ටර් ප්ලෑන් එක.. - විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මරමස්ථානයක බවත්, ඉන්දියුනු සාගරයේ පෙර අපරදිග යාකරන ප්‍රධාන නෞකා මාර්ගය ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පිහිටා තිබීම හේතුවෙන් අනාගතයේ ලෝකයේ බල තුලනය ඇති කිරීම සඳහා ඕනෑම අයෙකුට ශ්‍රී ලංකාවේ පාලනය සහ සහාය අතිශයෙන් වැදගත් බවත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා පවසයි.
ඉදිරියේ දී ඉන්දියානු සාගරයේ බලය හසුරුවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අතිශයෙන් වැදගත් බව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත්, ඔවුන්ගේ මෙවලම් සියල්ල ඔවුන් ඒ සඳහා භාවිත කරන බවත් ඒ මහතා සඳහන් කරයි.
භූ දේශපාලන වශයෙන් ලංකාවේ ඇති වැදගත්කම සහ ජිනීවා මානව හිමිකම් යෝජනා පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයකදී ඒ මහතා මේ බව පැවසීය.
රණවිරුවා හිරේ දමා ත්‍රස්තවාදියා නිදහස් කිරීමෙන් සංහිදියාවක් නිර්මාණය වන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවත්, ජිනීවා මානව හිමිකම් සැසිවාරය පැමිණෙන මාසයේම හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව ද දසනායක මහතා මෙහිදී අදහස් දැක්වීය.
සවිස්තරාත්මක වීඩියෝව නඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..