පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රතිපත්ති හදන මෝඩම ආණ්ඩුව මේකයි.. සිසුවෙකුට අවවාද කලොත් ගුරුවරයෙක් මාස හයක් හිරේ..- ගුරුවරුන් මාධ්‍ය හමුවක
ළමා ආරක්ෂණය සඳහා ගෙන ආ නව පනත අනුව ගුරුවරයෙකු යම් සිසුවෙකුට යම් අවවාදයක් කළහොත් ඔහුට මාස හයක් සිරබත් කෑමට සිදුවනු ඇතැයි කළුතර එකමුතු ගුරු සංගමය පවසයි.
මෙම පනත අත ඉස්සූ පාර්ලිමේන්තුවේ සිටින බොරුකාර හොරු රැලට පාසලට පැමිණ විනය කටයුතු භාර ගන්නා ලෙස ද නීතියෙන් තහනම් කළ විට සිසු විනය හැදීමට ගුරුවරුන් ඉදිරිපත් නොවන බව ද එම සංගමය සඳහන් කරයි.
දැන් පාසලට විදුහල්පති විනයභාර ගුරුවරුන් උවමනා නැති බවත් පාසල මන්ත්‍රීවරුන්ට භාර දී විනය ගැටලු ඔහු හරහා විසඳිය යුතු බවත් එහි නියෝජිතයෝ පවසති.
මෙම ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවට පාසලේ උදේ රැස්වීමට පාට ඇඳුමින් මාල දමා ගෙන පැමිණෙන සිය දරුවන් ගැන අනාගතයේ සතුටු වීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙය ලංකාවේ බිහි වූ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රතිපත්ති හදන මෝඩම ආණ්ඩුව බවත් මෙම පනත ලංකාවේ පාසල් පද්ධතිය විනාශ කරන ප්‍රධානතම පනත වනු ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති.
කළුතර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මේ බව කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..