සජිත්ගේ වත්කම් බැරකම් මෙන්න.. බැංකු ණය ගැනත් තොරතුරු එළියට..
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ.
එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.
ඔහුගේ වත්කම් හා වගකීම් පහත පරිදි වෙයි,
රන් ආභරණ 3 050 000
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලද වැටුප් (2024) 2 719 325
විපක්ෂනායක ලෙස වැටුප් (2024) 6 718 818
වෙනත් ආදායම් 496 581
වෙනත් ආදායම් 110 301
වත්කම්
නිවාස 60 000 000
නිවස 5 000 000
කෘෂිකාර්මික ඉඩම 500 000
මහල් නිවාස 17 000 000 (ණයක් මගින්)
ඉඩම පර්චස් 11.3 – රු 9 958 993
ඉඩම පර්චස් 11.3 -රු 8 856 383
ඉඩම පර්චස් 80 – රු. 100 000
ඉඩම අක්කර 1 පර්චස් 48 – රු 100000
නිවාස සහිත ඉඩම පර්චස් 54 – රු 500 000
ඉඩම අක්කර 2 පර්චස් 127 – රු 300 000
ඉඩම පර්චස් 13.56 රු 6 100 000
ඉඩම පර්චස් 13.56 – රු 2 557 400
වාහන
රු ලක්ෂ 8 බැගින් රු. ලක්ෂ 16ක් වටිනා මිට්සුබිෂි ඩබල් කැබ් 2
ටොයොටා ප්‍රා ඩෝ රථය (බලපත්‍ර හරහා ) රු 3 500 000
ලෑන්ඩ් කෘෂර් (බලපත්‍ර හරහා) රු 5 000 000
මර්සිඩීස් බෙන්ස් රථය (බලපත්‍ර හරහා) රු 10 0000 000
රු. 17 815 902ක් වටිනා කොටස්
රු 17 552 330ක් වටිනා කොටස්
බැංකු තැන්පතු රු 29 601 761
බ්‍රිතාන්‍ය පවුම් 4 390
වගකීම් (ණය) රු 90 381 017
- ADA
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..