සංචාරක ලොක්කා සමලිංගික සංචාරකයන් ගෙන්වා දරුවන් අපයෝජනයට පාර කැපීමට සැරසේ..
රට තුළ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීමට වෙහෙසෙන විදේශීය මුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කාක්කියක් ලෙස චෝදනාවට පාත්‍රවී සිටින රොසානා කල්දේරා නමැති කාන්තාව විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කරන්නේ සංචාරක වෙළෙඳපොළ වර්ධනය කිරීම සඳහා සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන පිරිස් ශ්‍රී ලංකාවට පැමිණීම දිරිමත් කිරීමට ක්‍රියාකරන බවය.
ඊට අදාළව ඔහු විසින් එම කාන්තාවට යවන ලද ලිපියක් ශ්‍රී ලංකාවේ දරුවන්ට ආදරය කරන අදාළ ආයතනයේ නිලධාරියෙකු විසින් අප වෙත ලබාදී ඇත. ඔහුට අනුව එම සමලිංගික සංචාරකයින් මූලික වශයෙන් ඉලක්ක කරන්නේ කුඩා දරුවන් බවය. විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන් බවය. මෙම ක්‍රියාව ඉතා බරපතළ විනාශකාරී ක්‍රියාවක් බවට පත්වන බවද ඔහු සඳහන් කරයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා කළයුතු දේ නොකර සමස්ථ සමාජයටම විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙන මෙවැනි ක්‍රියා දිරිමත් කරන්නේ හරිනි අමරසූරියගේ සමාජය බිඳවැට්ටවීමේ ව්‍යාපෘතියේ කොටස්කාරයන් බවටද ඔහු චෝදනා කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්