ඇමති බිමල්ගේ කතාවට දැඩි විරෝධය - සභ්‍යත්වයට වෛර කරන මානසික රෝගියෙක්.. ප්‍රථිකාර ලබාදිය යුතුයි - ජාතික සංවිධාන කියයි
ළමා හිංසනය වැළැක්වීම සඳහා දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී අවුරුදු 16 දරුවන් ලිංගික ක්‍රියාවල නිරතවීම වරද කුමක්දැයි ඇසීම පිළිබඳව බොහෝ පාඨකයන් බිමල් රත්නායක අමාත්‍යවරයාට විරෝධය පළකරමින් අදහස් දක්වා ඇත. ඒ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාරගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ළමා හිංසනය වළැක්වීමේ නාමයෙන් මේ කරන්නේ හරිනිගේ ප්‍රොජෙක්ට් එක. සමාජය සංස්කෘතික වශයෙන් බඳ වැට්ටවීම. සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සහ දරුවන් අපචාරවලට ගොදුරු කිරීම ආදී ක්‍රියාවලිය. පාසල් අධ්‍යාපනයේ දී දැනුම සහ කුසලතාවයට වගේම ශික්ෂණයට විශාල වැදගත් කමක් තිබෙනවා. දරුවන් හික්මවීම සඳහා ගුරුවරුන් සම්ප්‍රදායානුකූලව විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඒවා යම් ප්‍රමිතීන්ට යටත් කිරීම සඳහා උපදෙස් නිකුත් කිරීම ගැටලුවක් නොවේ. මේ කරන්නේ ගුරුවරුන්ව මානසික බාධක පනවා දරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ සැලසීම. බිමල් රත්නායක සිදුකළ කථාව කළ හැක්කේ ඓතිහාසික අධ්‍යාපන ක්‍රමවේද ගැන නොදන්නා පල් මෝඩයකුට හෝ අපේ සභ්‍යත්වයට වෛර කරන මානසික රෝගියෙකුට පමණයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..