මගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ප්‍රශ්න තියෙනවනම් නීතියට අනුව ප්‍රශ්න කරන්න තැන් තැන් වල අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ- අමාත්‍ය හඳුන්නෙත්ති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසයි
දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනට සහභාගි වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් රටේ නීතියට අනුව කටයුතු ලෙසයි. තැන් තැන් වල අසන ප්‍රශ්න වලට පිලිතුරු දීමට තමන් සූදානම් නැති බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී මාධ්‍යවේදියා ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශයේ පර්චස් 44 ක ඉඩම අත්පත් කරගත් ආකාරය හෝ එහි වත්මන් මිළ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පිළිතුරු සපයා නැති බවයි. කෙසේ වුවද මාධ්‍යවේදියාගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා වෙනුවට සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා තමාගේ ජංගම දුරකතනයට අවධානය යොමු කරමින් සිටිනු දක්නට ලැබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්