ජීනීවා යෝජනා ගැන ඇමති විජිත කියන කතාව 'රණවිරු දඩයම අපිට දීපන් අපි වෙඩි තියන්නම්' වගේ කතාවක් - ජිනීවා මානව හිමිකම් යෝජනා ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්.. (වීඩියෝ)
ජීනීවා යෝජනා සම්බන්ධයෙන් විජිත හේරත් විදේශ ඇමතිවරයා පවසා තිබුනේ මෙවර මෘදු යෝජනාවක් පැමිණෙන බව යැයි ද, සත්‍ය සෙවීමේ පනත දැනටමත් ගැසට්කර ඇති පසුබිමක යුද්ධයේ අවසාන කාලයේ සිදුවුනා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මෙම යෝජනාව ගෙන එන බවට පැහැදිලි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙම පනත යටතේ අණදීමේ වගකීමට අදාලව චෝදනා ගොනුකළ හැකි බවත්, සාක්ෂි අඥා පනත මෙහිදී අදාල නොවන බවත් පවසන ඒ මහතා මෙම පනත යටතේ විදේශීය මැදිහත් වීමක් රට තුළට පැමිණෙන බවත් සඳහන් කරයි.
විජිත හේරත් ඇමතිවරයා මෙය පිළි නොගන්නා බව පැවසූ පමණින් එයට විරුද්ධව අදහස් දැක්වීමක් සිදු නොවන බවත්, අමතිවරයා පවසන කතාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ගේ අතේ ඇති පිස්තෝලය අපට දෙන්න අපි වෙඩි තියන්නම් යැයි සමාන කතාවක් බවද ඒ මහතා සඳහන් කරයි.
ඒ අතර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙම ජාත්‍යන්තර ක්‍රියාවලිය ඉදිරියට රැගෙන යන බවත්, එය නතර නොවන බවත් වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..