පොලිසිය ආණ්ඩුව බේරගන්න එපා.. මිද්දෙණියේ කන්ටේනර් ගැන මුජිබුර් රහුමාන් කියන කතාව (වීඩියෝ)
රේගු පරීක්ෂාවකින් තොරව එළියට ගිය කන්ටේනර් සම්බන්ධයෙන් මේ වන තෙක් කරුණු හෙළිදරව් කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත්, එසේ තිබිය දී මිද්දෙනියෙන් හමුවූ මත්ද්‍රව්‍ය සම්බන්ධ කන්ටේනර් දෙකද වරායෙන් එළියට ගිය කන්ටේනර් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කන්ටේනර් දෙක රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් 323ට අයත් නොමැති බව සොයාගෙන ප්‍රකාශයක් නිකුත් කර ඇතත් කන්ටේනර් 323 ක තිබුනේ මොනවා දැයි සොයා ගැනීමට අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති පසුබිමක එහෙත් පොලිසිය ඊට පෙර ඉක්මන් වී ප්‍රකාශයක් ලබා දුන් බවත්, පොලිසියෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩු බේරා ගැනීමට ක්‍රියා නොකරන ලෙසත් යැයි ඔහු වැඩි දුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි