විදුලි වර්ජනයක්.. තීරණය හෙට..
විදුලිබල මණ්ඩලය මේ වනවිට ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා ගෙන යන බවට විදුලි වෘත්තීය සමිති අනතුරු අඟවයි.
මේ පිළිබව අවසන් තීරණය හෙට (15දා) විදුලි වෘත්තීය සංගම් නිලධාරීන්ගේ රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බව විදුලි ඉන්ජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසා තිබේ.
විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ විදුලි සේවකයන්ගේ රැකියා අවධානමට ලක්ව ඇතැයි ද කියා සිටි ඒ මහතා ස්වයං විශ්‍රාම ගැන්වීම යටතේ පිරිනමනු ලබන උපරිම වන්දි මුදල වන රුපියල් මිලියන පහක මුදල කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවන බවද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ මේ වනවිට ඉංජිනේරුවාගේ සිට සෑම අංශයකම සේවකයන්ගේ විශාල හිඟයක් පවතින බවත්, බොහෝ පිරිසක් රට හැර ගොස් සිටින බව ද හෙතෙම කියා සිටියේය.
රජය මේ පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදුකර නැති බවත්, විශේෂයෙන් ඉංජිනේරු අංශයේ දෙසීය ඉක්මවූ පිරිසක් රට හැර ගොස් ඇති බැවින්, පුහුණුව ලත් පිරිසක් නොමැතිව දැඩි ආයාසයෙන් රටට 24 පැයේ විදුලිය සැපයීම වෙනුවෙන් මේ වන විටත් කටයුතු කරන බවද පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි