යුද්ධය අවසන් මොහොතේ කරුණානිදිගේ බෝට්ටුවෙන් ප්‍රභාකරන් පනින්න හදපු සූක්ෂම සැලසුම රියර් අද්මිරාල් DKP දසනායක හෙළිකරයි.. (වීඩියෝ)
තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට ශ්‍රී ලංකා රජය සහ රණවිරුවන් සිදුකළේ මානුෂික මෙහෙයුමක් බවත්, මානුෂික මෙහෙයුමක් යනු ත්‍රස්තවාදී උවදුරකින් රටේ සියලු ජනයා මුදවාගැනීම බවත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් DKP දසනායක මහතා පවසයි.
දිගින් දිගටම ජාත්‍යන්තර වශයෙන් මෙම යුද්ධය අවසන් කිරීමට නොහැකි වන සේ බලපෑම් එල්ල කළ බවද පවසන ඒ මහතා, වසර 30ක් තිස්සේ මෙම යුද්ධය අවසන් කිරීමට නොහැකි වීමට මෙයද එක් හේතුවක් වූ බවත් සඳහන් කරයි.
යුද්ධය අවසානයේ තමන් විමුක්තිය ලබාදීමට හදන ජනතාව මිනිස් පළිහක් සේ ඉදිරියට දමා තමන්ගේ ආරක්ෂක පළිහක් සේ යොදා ගැනීමට තරම් ත්‍රස්තවාදීන් කුරිරු වූ බවද, එම ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා මෙම මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වූ බවද ඒ මහතා සඳහන් කරයි.
යුද්ධය අවසන් මොහොතේ කරුණානිදිගේ බෝට්ටුවෙන් ප්‍රභාකරන් පැන යන්නට සූදානමින් සිටි බවත් පවසන ඒ මහතා, ඒ සඳහා ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක කළ සැලසුම පිළිබඳව ද හෙළිදරව් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්