අධිරාජ්‍යවාදීන් ලෝකයේ පාලනය තමන් යටතේ තබා ගැනීම සඳහා අටවා ඇති කෙමනවල් හතර ගැන ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් හෙළිදරව්වක්..(වීඩියෝ)
අධිරාජ්‍යවාදීන් ලෝකයේ පාලනය තමන් යටතේ තබා ගැනීම සඳහා කෙමනවල් හතරක් නිර්මාණය කර ඇති බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඉන් එක් කෙමනක් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සමාජමාධ්‍ය අනෙක් කෙමනවල් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ආධාර අවශ්‍ය නම් මෙරට ජල සම්පත සහ විදුලිය විකිණිය යුතු බවට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව දිගින් දිගටම මෙරටට බලපෑම් කළ බවත් පවසන ඒ මහතා, අද වර්තමාන ආණ්ඩුව ද මෙම ලණුව ගිලදා අවසන් බවත් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙරටට එරෙහිව යෝජනා සම්මත කරන්නේ ඔවුන්ට අවශ්‍ය ලෙස නම්මා ගැනීම සඳහා බවත්, ජාත්‍යන්තර අපරාධ අධිකරණ රෝම ප්‍රඥප්තියට අත්සන් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය මෙරටට බලපෑම් කළ ද අද වන තෙක් අමෙරිකාව පවා මෙම ප්‍රඥප්තියට අත්සන් කර නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි