පටලවා ගත් තැන් ලිහා නොගත්තොත් රටට සිදුවන දේ වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි.. (වීඩියෝ)
එදා ඉන්දු ලංකා ගිවිසුම ගෙන ආවේ ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අරමුණින් බව වටහා නොගත්තේ නම් අද වන විට ශ්‍රී ලංකාව බෙදී වෙන් වී ගොස් සුඩානයේ මෙන් ජනතාව බල්ලන් බළලුන් මෙන් මැරී යන තත්ත්වයක් රට තුළ ඇති වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
එදා මතුවූ විරෝධය හසුවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ලෙස බෙදා වෙන් කිරීමට නොහැකි වූ බවත් පවසන ඒ මහතා න්‍යායාත්මකව මෙම කරුණු පටලවා නොගත යුතු බවද පෙන්වා දෙයි.
ඉන්දියාව මෙරට බෙදා වෙන් නොකරන බවට වන න්‍යායාත්මක පටලවා ගැනීම තුළ රට බෙදීමේ ඉන්දියානු මෙහෙයුම වටහා ගැනීමට නොහැකි වන බවත්, 13 වැනි සංශෝධනයේ පවතින අනතුර කිසි ලෙසකින්වත් තවමත් පහවගොස් නැති බවත් ඒ මහතා පවසයි.
රණවිරු දඩයම සහ බෙදුම්වාදී න්‍යාපත්‍රය යන සියලු දේ එකට ගෙටගැසී ඇති කරුණු බවත්, අවසානයේ බෙදා වෙන්කෙරුණු රාජ්‍යයක් නිර්මාණය වීම වැළැක්වීමට නම් මෙම කරුණු නිවැරදිව විග්‍රහකර ගත යුතු බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්