විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව මහජන අදහස් කැදවයි..
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් යෝජනා කර ඇති 6.8% ක විදුලි ගාස්තු වැඩි කිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මහජන අදහස් විමසීමක් ආරම්භ කර ඇත.
ඒ අනුව, මෙම යෝජනාව සම්බන්ධයෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවස්ථාව ලැබී තිබේ.
ඔබගේ අදහස් සහ යෝජනා 2025 ඔක්තෝබර් 07 වැනි දිනට පෙර පහත සඳහන් ඕනෑම මාර්ගයක් ඔස්සේ යොමු කළ හැකිය.
අදහස් ඉදිරිපත් කළ හැකි ආකාර
ලිඛිත අදහස් :
විද්‍යුත් තැපෑල (Email) : info@pucsl.gov.lk
වට්ස්ඇප් (WhatsApp) : 076 427 1030
ෆේස්බුක් (Facebook) : www.facebook.com/pucsl
තැපෑලෙන් :
තුන්වෙනි විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය 2025
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
6 වන මහල, ලංකා බැංකු වෙළද කුළුණ
කොළඹ 3
වාචික අදහස් :
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පළාත් 9ම ආවරණය වන පරිදි වාචික අදහස් දැක්වීම සඳහා මහජන උපදේශන සැසි 9ක් පැවැත්වීමට නියමිතයි.
මෙම සැසිය 2025 සැප්තැම්බර් 18 වන දින ආරම්භ වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි