මිද්දෙනියෙන් ගොඩගත් කන්ටේනරය වරායෙන් පන්නා ඇත්තේ රතු ලේබල් කන්ටේනර් 323 පිටකළ කාලයේ - වරුණ රාජපක්ෂ
හිටපු පොදුජන පෙරමුණු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකුට අයත් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබී ගොඩගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කරන රසායන ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති දිනව බව පැවසෙව පසුගිය ජනවාරි මාසයේ මෙරට රේගු තදබදයක් තිබූ කාලය බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා අනුව අදාල රසායන ද්‍රව්‍ය තොග රැගත් කන්ටේනර් රේගුවෙන් නිදහස් කර ඇත්තේ පසුගිය ජනවාරි 26 වෙනිදා බවද හෙතෙම කියා සිටියි.
එම කාලය තුළ රේගු තදබදය මගහැරීමට රතු ලේබල් සහිත බහාලුම් තොගයක් නිදහස් කළ කාලය බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම එම කාලයේදී මෙරට ලුණු ආනයනය කර තිබූ බවත් ලුණු සහ මෙම රසායන ද්‍රව්‍ය පෙනුමෙන් එක සමාන බවත් ඔහු කියා සිටී.
ඒ අනුව මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇති දැයි විමර්ශකයන් අවධානය යොමු කළ යුතු බවද හෙතෙම කියා සිටී.
සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි