යක්කල කාර්යාලය ජවිපෙ මිලට ගත් එකක්.. ප්‍රහාරයට මං ගියේ නෑ.. ගියා නම් ඔප්පුකරන්න.. - මහින්ද ජයසිංහ
යක්කල පිහිටි පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ලෙස හඳුන්වන ඉඩම ජනතා විමුක්ති පෙරමුණ විසින් 2005 වසරේදී මිලදී ගත් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම ගොඩනැගිල්ල ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් සාමාජිකයන් විසින් ඉදි කරන ලදී.
ඔහු තවදුරටත් අවධාරණය කළේ, එම කාර්යාලය සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බවයි.
තමා එහි සිටි බවට යමෙකුට ඔප්පු කළ හැකි නම් ඒ සඳහා අභියෝග කරන බවද ඔහු පැවසීය.
පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා තමන් එම ස්ථානයේ සිටි බවට කළ ප්‍රකාශයද ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම මෙම සිද්ධියට රජයේ වාහන යොදා ගත් බවට එල්ල වන චෝදනාද ඔහු ප්‍රතික්ෂේප කළේය.
මෙම ගොඩනැගිල්ලට නීත්‍යානුකූල අයිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත්, වත්මන් රජය බලයට ඒමට පෙර අධිකරණ තීන්දුවකින්ද මෙය තහවුරු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි