ජනපති ෂැංහයි සමුළුවට නොගියේ කාර්යබහුල නිසා - ඇමති නලින්ද
ශ්‍රී ලංකාව සංවාද සාමාජිකයකු ලෙස ෂැංහයි සමුළුව නියෝජනය කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඒ සඳහා සහභාගී වීමට තිබුණ ද ජනාධිපතිවරයාගේ කාර්යබහුලත්වය නිසා ඒ සඳහා එකතු නොවූ බව ද ඔහු සඳහන් කරයි.
ජනාධිපතිවරයාට ඉදිරියේ දී ජපානයේ නිල සංචාරයක් සඳහා ද එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වීමට ද ඇති බව නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඉදිරියේ දී කාල වේලාව අනුව මෙවැනි සමුළු සඳහා එකතු වන බව ද ඒ මහතා පැවසුවේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරධනයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි මාධ්‍ය වේදියෙකු ප්‍රකාශ කළ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තමන් නොදන්නා බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..