ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි..
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයින් එක්ව සිටී.
ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානය වන අතර මේ වනවිට රටවල් 26ක් ඊට ඇතුළත් වේ.
එහි සමස්ත ආර්ථීක නිමැවුම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට ද ආසන්නය.
ගෙවී ගිය වසර 24 තුළ, ශැංහයි සහයෝගිතා සංවිධානය සාර්ථක ජයග්‍රහණ රුසක් අත්කර ගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් කියා සිටියේය.
වෙනස් වන ලෝකය හමුවේ, සියළු සාමාජික රටවල් එම සංවිධානයේ අරමුණු අනුගමනය කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධාන සංවර්ධන බැංකුව කඩිනමින් ස්ථාපිත කරමින් ආර්ථික සංවර්ධනය සහතික කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්