කන්ටේනර් වංචාවේ ප්‍රධාන සැකකරුවෙක් රේගු අධ්‍යක්ෂ ජනරාල් කරලා - මුජිබුර් රහ්මාන්ගෙන් චෝදනා..
ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති සීවලී අරුක්ගොඩ මහතා මෑතකදී සිදු වූ බහාලුම් වංචාවකට සම්බන්ධ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා චෝදනා කරයි.
ඔහු කියා සිටියේ, ආන්දෝලනාත්මක “රතු ලේබල්” බහාලුම් නිකුත් කිරීමේ සිද්ධිය විමර්ශනය කළ කමිටුව විසින් අරුක්ගොඩ මහතාටත් චෝදනා එල්ල වන බව බවයි.
“නිල විමර්ශනයකින් චෝදනා ඒල්ල වූ පුද්ගලයෙකුට මෙවැනි ඉහළ තනතුරක් ලබා දෙන්නේ කෙසේද?” යැයි රහ්මාන් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
“රජය අරුක්ගොඩ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ ඇයි?” ඔහු වැඩිදුරටත් විමසීය.
ප්‍රශ්නගත පත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පත්වීම නැවත සලකා බලන ලෙසත්, පරීක්ෂණයේ සොයාගැනීම් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..