තරුණ බෞද්ධ සමිතියට "සිංහල බෞද්ධ" තහනම් - සභාපතිගෙන් ප්‍රකාශයක්..
එක රටක කතිකාව නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යමින් කොළඹ තරුණ බෞද්ධ සමිතිය එහි මූලික අරමුණුවලින් පරිබාහිර අරමුණු කරා මෙහෙයවන බවට එහි ජ්‍යේෂ්ඨ භාරකරුවන් වෙතින් චෝදනා ලැබ තිබෙන එම සමිතියේ සභාපතිවරයා පසුගියදා පැවති රැස්වීමකට එක්ව සිටි සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් කරනලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් "මතක තියාගන්න. මෙහේ සිංහල නෑ. බෞද්ධ විතරයි." යැයි ප්‍රකාශ කර තිබේ.
මෙම රැස්වීම කැඳවා තිබුණේ කොළඹ තරුණ බෞද්ධ සමිතියේ බොරැල්ල පරිශ්‍රයේ පවත්වාගෙන යන ස්නූකර් කාමරය රුපියල් මිලියන 200ක් වැයකොට ප්‍රතිසංස්කරණය කිරීම දැනුම්දීමට සහ අලුතින් එම ස්නූකර් මේසයට එලනු ලබන විශේෂ රෙද්ද ප්‍රදර්ශනය කිරීම වෙනුවෙනි.
සභාපතිවරයා විසින් ඒ අවස්ථාවේදි අදාල ස්නූකර් මේසයේ රෙද්ද සියල්ලන්ට ප්‍රදර්ශනය කර සිටින ලදි.
ඒ අවස්ථාවට පැමිණ සිටි අයෙකු විසින් සිංහල බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ද සමිතිය මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතු බව සඳහන් කර සිටි අවස්ථාවේදි සභාපතිවරයා ප්‍රකාශ කළේ සිංහල යනුවෙන් සඳහනක් සමිතියේ දක්වා නොමැති හෙයින් ඒ ප්‍රකාශය තමා ප්‍රතික්ෂේප කරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..