‘අනුර-මෝදි’ හොර ගිවිසුම් ඉරාදමනු.. මහරගම විරෝධය උණුසුම් වෙයි.. පොලිසිය කඩා පනී..
‘ජන අරගල සන්ධානය’ විසින් පත්‍රිකා බෙදා හැරීම සඳහා ඉදිකරන ලද කුටියක් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ මහරගමදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම කුටියේ රජය ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම්වලට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ගිවිසුමට එරෙහිව බැනර් ප්‍රදර්ශනය කර තිබූ බව වාර්තා වේ.
ජන අරගල සන්ධානය විසින් පත්‍රිකා බෙදා හැරීම සහ අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ද ඇතුළත් විරෝධතා ව්‍යාපාරයක් මහරගමදී සංවිධානය කර තිබුණි.
පදික වේදිකාවේ ඉදිකර තිබූ මෙම කුටිය පදිකයින්ට බාධාවක් බව පෙන්වා දුන් පොලිසිය, එය වහාම ඉවත් කරන ලෙස උද්ඝෝෂකයින්ට දැනුම් දුන්නේය.
එම අවස්ථාවේදී, උද්ඝෝෂකයින් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
පදිකයින්ට බාධාවක් බවට චෝදනා කරමින් පොලිසිය එම කුටිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..