ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම්වලට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නැවත විභාගයට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීම වෙනුවෙන් අත්සන් කෙරෙන ජනතා පෙත්සමට සහාය වන්න - විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස්ගෙන් ඉල්ලීමක්
2025 අප්‍රේල් 05 දා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 07ට එරෙහි ව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා තීන්දු කළ අතර, එකී පෙත්සම් දෙක පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නැවත විභාගයට ගන්නා ලෙස ඉල්ලා අග විනිසුරුවරයා වෙත යැවීම සඳහා ජනතා පෙත්සමක් මේ වන විට සූදානම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙම නඩුව නැවත විභාගයට ගැනීම සඳහා අත්සන් කෙරෙන මෙම ජනතා පෙත්සම අත්සන් කිරීමට සහයෝගය ලබා දෙන ලෙසය.
ඒ මහතාගේ ඉල්ලීම පහළින්..
Dear Friends/Countrymen/Clergy/ Ladies &Gentlemen
හිතවතුනි, රටවැසියනි/පූජකතුමනි/මහත්මයාණෙනි, මහත්මියණි
This post is not politically motivated
මෙය දේශපාලන පණිවිඩයක් නොවේ.
අප මවුබිමේ ස්වයිරීත්වය/ස්වාධීනත්වය
නොසලකා අපට අහිතකර ගිවිසුම් 07ක්
(හතක්) අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ බලහත්කාරයට විරෝධීව "" ශ්‍රේෂ්ඨාධිකරණයේ "" පැවරීමට නියමිත නඩුවට සහයෝගය දැක්‌වීම වෙනුවෙන් පහත පෙත්සම අත්සන් කිරීමට කාරුණික වන්න.
හෙට සවසට පෙර අත්සන් 1000 අවශ්‍යයි
* හෙට අවසාන දිනයයි * නොබියව ඔබගේ යුතුකම ඉටුකරන්න
පෙත්සමේ සබැඳිය
ආදරණීය හිතවතුනි, මේ ජාතික කර්තව්‍යය පවත්වාගෙන යෑම සඳහා ඔබගේ අනුග්‍රහය ලබා දෙන්න. පහත දැක්වෙන සබැඳිය ක්ලික් කර දායකත්වයක් ලබා ගැනීමෙන් ඔබේ වටිනා අනුග්‍රහය ලබා දිය හැකි ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..