මේ ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ගේ ප්‍රතිපත්ති වලට.. - කබීර් හෂීම්
ජේ.වී.පී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රෝහණ විජේවීරගේ නොවන බවත්, ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට අනුව බවත් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදුලිබල සංශෝධන පනත පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
"මේ ජේ.වී.පී ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රෝහණ විජේවීරගේ නොවේ. ආණ්ඩුව දැන් දුවන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති වලට අනුව. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව පෙබරවාරි මාසයේ ජනතා විමුක්ති පෙරමුණු කැබිනට් මණ්ඩලයෙන් රුපියල් කෝටි 18200ක් විදුලිබල මණ්ඩලයේ ණයක් විදුලි පාරිභෝගිකයන්ට පටවනු ලැබුවා.
අද හැම පාරිභෝගිකයෙක්ම ගෙවන බිලෙන් කොටසක් මේ ණය ගෙවන්න යනවා. බලයට එන්න පෙර කිව්වේ මේ ණය ජනතාවට දාන්නේ නැහැ කියලා. මේ සංශෝධන නිසා නිලධාරී වාදය ඒකාධිපති භාවය තවදුරටත් තහවුරු වෙන බව කිව යුතුයි. ඒ වගේම මෙය පුනර්ජනනීය බල ශක්තිය අඩපණ කිරීමට මේ සංශෝධන බලපානවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..