අනුරට අද නූතන එළාරගේ භූමිකාව රඟදක්වන්න වෙලා - කාන්තා පරපුර (වීඩියෝ)
කාන්තා පරපුර සංවිධානය විසින් 'අධ්‍යාපන ඇමතිනීගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජනපතිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමපාත නොවීම' සම්බන්ධව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් ඊයේ (01) දින පැවැත්වුණි. මෙම අවස්ථාවට කන්තා පරපුර සංවිධානයේ විධායක කමිටු සාමාජිකා ෆාතිමා හර්ෂණී සහ කාන්තා පරපුරේ ක්‍රියාකාරිනියන් සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ ෆාතිමා මහත්මිය සදහන් කළේ එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ ධවල පත්‍රිකාවට විරෝධය දක්වා තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ත්‍රිමා විතානලාගේ පරපුර නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට අද එම ධවල පත්‍රකාව වැනිම වූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා සහය දාක්වීමට සිදුවීම කුමන තත්වයක් දැයි තමන්ට නොතේරෙන බවත්, තඹුත්තේගමින් ආපු අනුර කුමාර දිසානායක මහතාට නූතන එළාරගේ භූමිකාව රඟ දැක්වීමට සිදුවී ඇති බවයි.
සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..