බලශක්ති - ඛනිජ සම්පත් කොල්ලය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන සංඛ චන්දිම අභයවර්ධන සිදුකළ අනාවරණය.. (වීඩියෝ)
රටේ පවතින දේශපාලන වියවුල් ස්වභාවය මැද ලංකාවේ මුහුදු වෙරළේ පවතින ඛනිජ සම්පත් සහ දුර්ලභ ලෝහ ඉන්දියානු සමාගම්වලට කැණීම් කටයුතු සඳහා වසර ලබාදෙන බවත්, පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජනනය සහ බෙදාහැරීමේ අංශ ඉන්දියාවේ සහ රට තුළ සිටින නොයෙකුත් ජාවාරම්කරුවන්ගේ අතට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
ඉන්දු - අමෙරිකා සන්ධානයට මැදිවී සිටින ලංකාවේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව අද පවතින්නේ යහපත් තැනක නොවන බවත් ඒ මහතා පවසයි.
ඉන්දියානු අධිපතිවාදයට තිබූ දැවැන්තම ප්‍රශ්නය වූයේ ලංකාව නමැති දූපත යටත්කර ගැනීමට නොහැකි වීම බවත් පවසන ඒ මහතා, අද වන විට නරේන්ද්‍ර මොදිගේ නායකත්වය යටතේ එම කටයුත්ත සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්