පාස්කු ප්‍රහාරයේ විමර්ශන අවසන් බව එදා කීව ශානි ගැන සර්වජන නීතිඥ සංගමයෙන් අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය පිළිබඳව සැකකරුවන් අත්අඩංගුවට ගෙන විමර්ශන අවසන් කර ඇති බවට එවකට ශානි අබේසේකර ද මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබූ බවත්, නමුත් මේ ආණ්ඩුව පත්වන විට පාස්කු ප්‍රහාරයේ විමර්ශන තවමත් අවසන් නැති බවත්, එහි මහ මොළකරුවකු සිටින බවත් ප්‍රකාශ කළ බවත් සර්වජන නීතිඥ සංගමයේ නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසයි.
මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් දෙදෙනා මෙහිදී බෝම්බ පුපුරුවා ගත් බව රටම දන්නා කරුණක් බවද, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී අපේක්ෂකයකු ලෙස සිටි බවත් රටම දන්නා කරුණක් බවත් ඔහු පවසයි.
මාධ්‍ය හමුවක්දී මේ බව සඳහන් කළ ඒ මහතා රන්ජන් රාමනායක සහ ශානි අබේසේකර අතර සිදුවූ දුරකථන ඇමතුමක හඬ පටයක් ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්