ආණ්ඩුව සම්මත කිරීමට සැරසෙන විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත රටේ බලශක්ති ස්වෛරීත්වය වනසන දේශ ද්‍රෝහී පනත් කෙටුම්පතක් - සම්මත කළොත් වෙන දේ මෙන්න.. - සංඛ චන්දිම හෙළිකරයි (වීඩියෝ)
දූෂණ විරෝධී යැයි බලයට පැමිණි ආණ්ඩුව 2025 මැයි 16 වැනි දින නිකුත්කර ඇති ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ඇත්ත මේ රටේ ජනතාව දැනගත යුතු බවත්, මෙම පනත් කෙටුම්පත සංශෝධන අවසානයේ දී සේවය කරන්නේ ඉන්දියාවට බවත් ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
කොමිස් ගන්නවා කියා කියූ කංචන විජේසේකර සෑදූ පනතටත් වඩා මෙම සංශෝධන පනත රටේ බලශක්ති ස්වෛරීත්වය වනසන දේශ ද්‍රෝහී පනත් කෙටුම්පතක් බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පවා පැවසුවේ මෙම පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථා විරෝධී බවත්, එනිසා ජනමත විචාරණයක් සහ තුනෙන් දෙකකින් සම්මත කළ යුතු බව වුවත්, අනුර කුමාර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේ දී මෙම පනත් කෙටුම්පත මේ ආකාරයෙන්ම ඉදිරියට ගෙනගොස් මේ මස 24 වැනිදා සම්මත කරගැනීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්