කතෝලික පල්ලිය ශානිවයි රවීවයි පත් කරන්න කියල බලපෑම් නොකරාම නෙවෙයි.. - සිරිල් ගාමිණී පියතුමාගේ අමුතු කතාව (වීඩියෝ)
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවි සෙනෙවිරත්න සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදාළ තනතුරුවලට පත්කරන්න යැයි කාදිනල් හිමියන් ඉල්ලා සිටි බවට මාධ්‍ය තුළ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ එවැනි ඉල්ලීමක් කාදිනල් හිමියන් සිදු නොකළ බවත්, කාදිනල් හිමියන් මීට පෙර ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ නිලධාරීන් නැවත පත්කරන ලෙස බවත් ය.
එම නිලධාරීන් පත් කිරීමේ දී නම් වශයෙන් කිසිඳු පුද්ගලයකු ගැන නොකී බවත් සිරිල් ගාමිණී පියතුමා පවසයි.
මේ මොහොත වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනාව පත්කර තිබීම සහ ඔවුන් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය පිළිබඳව මුල සිටම විමර්ශනය කළ නිලධාරීන් වීම මත මෙම ප්‍රකාශය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත්තේ නම් නොකියා අහවල් පුද්ගලයා පත්කළ යුතු යැයි සිදුකළ බලපෑම් සහගත ක්‍රියාවක් දැයි යන්න සම්බන්ධයෙනි.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා මේ සම්බන්දයෙන් පවසන කතාවේ වීඩියෝව පහළින් දැක්වෙන අතර, එතුමා මෙහිදී නොකියා කියන කතාව මේ වන විට බොහෝ පාර්ශ්ව වල අවධානයට ලක්වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්