නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනවිත් වහලුන් නිර්මාණය කරන මාලිමා ආණ්ඩුවේ වැඩපිළිවෙළ උවිඳු හෙළිදරව් කරයි.. (වීඩියෝ)
ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් අනිවාර්ය විෂයන්ගෙන් පැහැදිලිවම ඉවත් කර ඇති බවත්, මෙරට පවතින්නේ නව ලිබරල් ක්‍රමවේදය යටතේ වහලුන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමවේදයක් බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සහකම්පනීය ජනතාවත්, තෘප්තිමත් උදාර නිවහල් චින්තනයක් හදන්න ප්‍රතිපත්ති ප්‍රකාශ එළියට දැමූ මාලිමා ආණ්ඩුවට එවැනි මිනිසුන් නිර්මාණය කිරීමට ගෙනැවිත් ඇති අධ්‍යාපන ක්‍රමවේදයෙන් කළ නොහැකි බවත්, ඉතිහාසය කන්නදැයි ඇසූ ජේ.ආර්. ජයවර්ධනගේ නව ලිබරල් ආර්ථික දර්ශනයේ ඉතිරි කොටස මෙම ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඒ මහතා චෝදනා කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්