ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි..
ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසති.
උන්වහන්සේ පෙන්වා දෙනුයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නොලැබෙන බව සදහන් කරමින් එම විෂයන් ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවය.
ඊයේ (19) පෙරවරුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි මේ බව සදහන් කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි,
"බොහෝ දෙනා සිතනවා පුරාවිද්‍යාව වගේ විෂයන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නැහැ කියලා. නමුත් විදේශිකයින් වැඩි වශයෙන් අපේ රටට පැමිණෙන්නේ පෞරාණික සිද්ධස්ථාන බලන්න. ඒ වගේම සීගිරිය, බෞද්ධ පූජනීය ස්ථාන වැනි දේවල්වලින් තමයි විශාල ආදායමක් එන්නේ. මේ හරහා විශාල රැකියා පද්ධතියකුත් තියනවා. එසේ නම් මේ ක්ෂේත්‍රයට අවබෝධයක් තියෙන පිරිසක් නිර්මාණය වෙන්න ඕනා පාසල් පද්ධතිය තුළින්. නමුත් මේ අය හිතනවා පුරා විද්‍යාව සාහිත්‍ය කියන දේවල්වලින් ආර්ථික ලාභයක් නැහැ කියලා. ඒ නිසා තමයි මේ විෂයන් පුළුවන් තරම් ඈත් කිරීමට උත්සාහ ගන්නේ"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්