ආණ්ඩුව ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ 43ක් දේශීය නිෂ්පාදන..
වර්තමාන ආණ්ඩුව ආනයනය කිරීමට සූදානම් වන ඖෂධ වර්ග 113 න් ඖෂධ වර්ග 43ක් මෙරට නිෂ්පාදනය බවත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා යැයි පොරොන්දු ආණ්ඩුව කටයුතු කරන ආකාරය පුදුමසහගත බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (10) පැවසීය.
නුගේගොඩ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.
ඖෂධ වල ගුණාත්මකභාවය පිළිබද විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී මතු විය හැකි බවත් නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න, ආනයන අඩු කරන්න සහ අපනයනාභිමුඛ ආර්ථිකයක් හදන්න මැතිවරණයේදී පොරොන්දු වුනු ජාතික ජන බලවේගය ආණ්ඩුව වර්තමානයේ හැසිරෙන ආකාරය ප්‍රශ්න සහගත බවත් ඒ මහතා කීය.
තවත් ටික දිනකින් ලොකු ඖෂධ හිඟයක් තියෙනවා, ලියාපදිංචිය ප්‍රමාදයි, යැයි පවසමින් ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිඕ ආර් ලිපි හරහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මෙන් වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද හදිසි මිලදී ගැනීම් කළත් පුදුම නොවිය යුතු බවත් වර්තමාන ආණ්ඩුව පොරොන්දු වුනු සිස්ටම් චේන්ජ් එක මේකදැයි ප්‍රශ්න කරන බවත් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.
විදේශීය රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 113 න් ඖෂධ 43ක් මෙරට නිෂ්පාදනය කර වසරකින් එම සමාගම්වලට අවශ්‍ය ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාදිය යුතු වුවද එය නිකුත් කිරීම වසර 4කටත් වැඩි කාලයක් ප්‍රමාද කර තිබෙන බව කී පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ මෙරට ලියාපදිංචි නැති ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ආනයනය කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසා ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි