කහ ගොවියා කබලෙන් ලිපට.. මුහුදු මාර්ගයෙන් කහ ගෙනවිත් ලාංකීය වෙළදපොළට එක් කිරීමේ ජාවරම ජයටම..
දීර්ඝ කාලයක් තිස්සේ ඉංදියාවේ සිට ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් කහ ගෙනවිත් ලාංකීය වෙළදපොළට එක් කිරීමේ ජාවරම මේ වන විට උත්සන්න වී ඇත.
එම හේතුවෙන් දේශීය කහ ගොවියා දැඩි අසරණ භාවයට පත් වී ඇති අතර ඔවුන්ගේ අස්වැන්න වෙළෙඳපොළට ලබා දීම දැඩි ගැටළු කාරී තත්වයක් උත්ගතවී ඇතිබවයි ගොවියන් පවසන්නේ එමෙන්ම රජයට අහිමි වන බදු මුදලද අසීමිත ප්‍රමානයකි.
ඉන්දීය වෙරළ තීරයේ සිට කුඩා බෝට්ට්ටු මගින් මන්නාරමට හා කල්පිටිය ප්‍රදේශයට මෙලෙස කහ ගෙන එන බව අනාවරණය වෙයි.
මේ වනවිට සිල්ලර වෙළදපලේ කහ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 4000 – 5000 මිලකට අළෙවි වන අතර, අතරමැදියන් අති විශාල ලාභයක් උපයයි.
මේ සදහා කඩිනම් විසදුමක් රජය නොගතහොත් ඉදිරියේදී කහ අස්වැන්න නෙළන ලාංකීය ගොවියා හට අස්වැන්න අළෙවි කිරීම දැඩි ගැටළු සහගත තත්ත්වයකට පත් වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..