අමෙරිකානු ඩොලරය පිරිහෙයි..
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අරමුණක් තමයි අමෙරිකානු ඩොලරය ලොව ප්‍රමුඛතම විනිමය ඒකකය ලෙස තවදුරටත් තහවුරු කිරීම වුවත්, දැන් සිදුවන්නේ ඊට ප්‍රතිලෝම ක්‍රියාවලියක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
2025 වසර සැලකූ විට යුරෝ විනිමයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය 13%කින් පහත වැටී තිබේ.
ජපාන 'යෙන්' විනිමයට සාප්ක්ෂව ද ඩොලරය 8%කින් අවප්‍රමාණ වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ඒ වගේම මේ විදියට ඩොලරය දුර්වලවීමට හේතු වී තිබෙන්නේ ජනපති ට්‍රම්ප් දෙවැනි ධූර කාලයේදී සිය ආර්ථික ප්‍රතිපත්ති තුළින් ගෝලීය ආර්ථිකයේ සිදුකළ කැලඹීම බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඒ කියන්නේ ඩොලරය මෙලෙස පහත වැටෙන්නේ දශක ගණනාවක් තිස්සේ අධිප්‍රමාණය වුණ නිසාම නොවන බව ඔවුන් පෙන්වා දෙන කරුණකි.
ඒ නිසා ඇති වී තිබෙන ප්‍රවණතාවක් ලෙස යුරෝපීය සහ ජපාන ආයෝජකයන් තමන් ආයෝජන ඔවුන්ගේ රටවල් වෙත ගෙන යාමට පෙළඹීම පෙන්වා දිය හැකිය.
යුරෝපයේ සහ ජපානයේ ඉහළ ආර්ථික වර්ධන අවස්ථාවන් ද නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
ජනපති ට්‍රම්ප් රටවල් රැසකට පැනවූ ඉහළ තීරුබදු නිසා ඇති වූ අවිනිශ්චිතතාව ඩොලරයේ පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මූලාශ්‍ර - අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්