ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නෙතෙන්යාහුට එරෙහිව ඉරානයෙන් ඉස්ලාමීය ආඥාවක්..
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ඉලක්ක කර ෆාත්වා නම් ආගමික ආඥාවක් නිකුත් කිරීමට ඉරානයේ ප්‍රධාන ෂියා නිකායික පූජකවරයෙක් කටයුතු කර තිබේ.
මහා අයතුල්ලා නසාර් මක්රෙම් නම් ෂියා ඉස්ලාමීය නායකයා මෙම ආඥාව ට්‍රම්ප්ට එරෙහිව නිකුත් කර ඇත්තේ, ඔවුන් දෙවියන්ගේ සතුරන් ලෙස නිවේදනය කරමිනි.
මෙවන් නියෝගයකට ලක්වු අයෙකුට ෂියා දහමට අනුව, මරණ දඬුවම, කුරුසයේ ඇණ ගැසීම, අතපය කපාදැමීම හෝ පිටුවහල් කිරීම යන දඬුවමක් ලබාදිය හැකිය.
ඉස්ලාමීය නායකයාට එරෙහි වන ඕනෑම අයෙක් මොහරෙබ් එනම් දෙවියන්ට එරෙහි යුද්ධයට එළෙඹි අයෙක් ලෙස සලකන බවත්, මෙම සතුරා පරාජය කිරීමට ගෝලීය මුස්ලිම් ප්‍රජාව ඒකරාශී විය යුතු බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
ඉරාන ෂියා ඉස්ලාමීය පූජකවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක් පැවති යුද්ධයෙන් අනතුරුවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්