රණවිරුවන් දඩයම් කිරීමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව පෙරට.. එක්සත් ජාතීන්ගේ කාර්යාලයට වාර්තාවකුත් ලබාදෙයි.. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ලා කරපුදේත් හෙළිකරයි..(වීඩියෝ)
මෙරට ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාත්මක වන යුද අපරාධ චෝදනා සහ ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ව දඩයම් කිරීමට සිදුකරගෙන යන ක්‍රියාවලියට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ(26) දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා වෙත වාර්තාවක් ලබාදීම සිදුවිය.
මේ සඳහා ජාතික සංවිධාන එකමතුව නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍යෙ සකුන්තලා සෙනෙවිරත්න, ජීවන්ත ජයතිස්ස ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ 2012 දී බවත්, එය ආරම්භ වූ දවසේ සිට මානව හිමිකම් කොමසාරිස්වරු දෙදෙනෙක් ලංකාවට පැමිණි බවත් ය.
ලංකාවට පැමිණි ඔවුන් සියලු විස්තර ලබාගෙන ආපසු ගොස් සිදුකලේ ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව තීරනාත්මක තීන්දු ගැනීම බවත් ඒ මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්