ඉරානය න්‍යෂ්ඨික අවියක් තැනීමට ඉතා ආසන්නයි- ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි..
මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් සෙනෙට් සභාවට පැවසුවේ ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට උත්සාහ නොකරන බවයි.
"ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, උත්තරීතර නායක කමේනි 2003 දී ඔහු අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත් බුද්ධි ප්‍රජාව දිගටම තක්සේරු කරනවා. ටෙහෙරානය සිය න්‍යෂ්ටික අවි වැඩසටහන නැවත ආරම්භ කිරීමට තීරණය කරන්නේද යන්න බුද්ධි ප්‍රජාව සමීපව නිරීක්ෂණය කරනවා." යනුවෙන් ඇය සෙනට් සභාවට පැවසුවාය.
කෙසේ වුවද පසුගියදා, මාධ්‍යවේදීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසුවේ, එක්සත් ජනපද සෙනෙට් සභාවේදී ගැබාර්ඩ් පසුගිය මාර්තු මාසයේදී කළ ප්‍රකාශය උපුටා දක්වමින්, ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට කෙතරම් සමීපව සිටින්නේදැයි ඩොනල්ඩ් ට්‍රම්ප් සිතන්නේද කියායි.
"ඇය පැවසූ දේ මට ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මට ප්‍රශ්නට්යක් නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන් ඉතා සමීපයි කියායි" ට්‍රම්ප් පිළිතුරු දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්