ජංගම ගිනුමේ ශේෂය ඩොලර් මිලියන 281 කින් පහළට.. වෙලද හිඟය ඩොලර් මිලියන 321 කින් ඉහළට..
2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කලත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිනුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත .
මෙයට ප්‍රධාන හේතු ලෙස මහ බැංකුව සදහන් කරන්නේ වෙළද භාණ්ඩ අපනයන වර්ධනයට වඩා (10.4% y-o-y) ආනයන වර්ධනය (17.5% y-o-y) වේගවත් වීමයි . මේ සදහා ප්‍රධාන වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතු වූ බව මහ බැංකුව සදහන් කරනු ලබයි ( ඩොලර් මිලියන 134)
ඒ අතර දළ නිලසංචිත ප්‍රමානය මාර්තු අවසන් වන විට ඩොලර් බිලියන 6.5 ක පැවතුන අතර එය අප්‍රේල් මස අවසන් වන විට ඩොලර් බිලියන 6.3 ක් දක්වා සුලු අඩුවීමකට ලක් වී ඇත.
එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේශන මාර්තු මස ඩොලර් මිලියන 693 නේ සිට අප්‍රේල් මස වන විට ඩොලර් මිලියන 646 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි
මාර්තු මස වෙළද හිගය ඩොලර් මිලියන 396 සිට අප්‍රේල් මාසයේ හිගය ඩොලර් මිලියන 717 දක්වා වර්ධනය වී ඇත . දත්ත අනුව පෙනී යන්නේ අපනයන (මාර්තු ) ඩොලර් මිලියන 1242 සිට ( අප්‍රේල්) ඩොලර් මිලියන 968 කඩා වැටීම නිසා වෙළද හිගය වැඩි වී ඇති බවයි .

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..