
අරලියගහ මන්දිරයේ වෙසක් උත්සව, පොසොන් උත්සව තියන්නෙ නැහැ.. පාක්ෂිකයන් ගෙන්න ගත්තෙ ලොකු ඉඩක් තියෙන නිසා.. (වීඩියෝ)
ජනාධිපතිවරයා තම පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට කැඳවා පළාත් පාලන ඡන්දයෙන් පසු කටයුතු කරන ආකාරය පැවසූ බව හා අරලියගහ මන්දිරයට මෙසේ පාක්ෂිකයන් කැඳවීමට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කටයුතු කළ බවත්, අරලියගහ මන්දිරය මෙම කටයුතු සඳහා භාවිතා කිරීමට විරෝධය දැක්වූ වර්තමාන ජනධිපතිවරයාම එසේ කටයුතු කිරීම පිළිබඳව ජාතික ජනබලවේගයේ නීතිඥවරයකු පවසන්නේ අරලියගහ මන්දිරය වෙසක් උත්සවයේ දී සහ පොසොන් උත්සවයේ දී ජනාධිපතිවරයා විසින් එසේ භාවිතා කිරීමට කටයුතු නොකළ බවයි.
රූපවාහිනී සාකච්ඡාවක දී නිවේදකයා විසින් මාලිමාවේ ප්‍රතිපත්ති පිළිබඳව මෙලෙස ප්‍රශ්න කිරීමේ දී නීතිඥවරයා දැඩිලෙස අසරණ වූ අයුරු මෙහිදී දැකගත හැකි විය.
අදාළ වීඩියෝව පහළින්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
