
මේක වෙනස් ආණ්ඩුවක්.. අපි එහෙම තමයි - රණවිරු සැමරුම් ආරාධනා පත්‍රයට ජනපතිගේ නම ඇතුලත් නොවීම ගැන ලක්ෂ්මන් නිපුන ආරච්චි කියන කතාව (වීඩියෝ)
රණවිරු සැමරුම් ආරාධනා පත්‍රයට ජනපතිගේ නම ඇතුලත් නොවීම, සහ ජනාධිපතිවරයා වෙනුවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම සිදුකරන්නේ යැයි එම ආරාධනා පත්‍රයේ සඳහන් වීම ගැන දෙරණ වාදපිටියේදී ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර එහිදී ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පැවසුවේ රණවිරු සැමරුම සමරන්නේ තම පක්ෂයේ ක්‍රමයට අනුව මිස අනෙක් අයගේ ක්‍රමයට නොවන බවයි.
එහිදී විපක්ෂයේ නියෝජිතයන් ප්‍රශ්න කළේ ජාතික උත්සවයක් සැමරීම සිදුකළ යුත්තේ මෙලෙසද යන්නය.
එහිදී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා පැවසුවේ පවතින ආණ්ඩුව වෙනස් ආණ්ඩුවක් බවත්, ආණ්ඩුව පත්වූයේ සමාජ පරිවර්තනයකට බවත් ය.
සමාජ පරිවර්තනය යනු ජාතික උත්සවයක් ලෙස පැවැත්වෙන උත්සවයකට ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරියගේ ප්‍රධානත්වයක් නොලැබීම දැයි එහිදී විරුද්ධ පාර්හ්වයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළේය.
වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
