
කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න අනෙක් මන්ත්‍රීලා නොමිලේම මාලිමාව එක්ක එකතුවෙනවා - ඇමති විජිත
කොළඹ නගර සභාවේ බලය පිහිටීම සඳහා විවිධ කණ්ඩායම් ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඔවුන් තම පක්ෂය සමඟ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය.
අග නගරය ගොඩනගන කොළඹ නගර සභාවේ වැඩපිලිවෙලට ඔවුන්ගේ සහයෝගය දීමට සූදානම් බවට ඔවුන් සහතිකයක් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියි.
ඒ අනුව පැහැදිලිවම කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේග විසින් පිහිටුවන බවත් පැවසූ ඔහු තවත් පළාත් පාලන ආයතන බොහොමයක මන්ත්‍රීවරුන් පාලනය පිහිටුවීම සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවත් කියා සිටියේය.
කෙසේ නම් මෙම කිසිදු මන්ත්‍රීවරයෙකුට මුදල් දී පාලනයට එකතු කරගැනීමට තම පක්ෂය කටයුතු නොකරන බවත් ඒ මහතා තවදුරටත් පැවසී්‍ය.
උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
සජබ සංවිධායකයෝ පෝලිමේ ඉල්ලා අස්වෙති..
කොළඹ වරායේ ඩොක්යාඩ් හි 51%ක කොටස් ඉන්දියන් සමාගමකට විකිණීමේ ක්‍රියාදාමයට එරෙහිව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් ජනාධිපති අනුරට ලිපියක්..
දුමින්ද දිසානායක අත්අඩංගුවට
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)
LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)
එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..
චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති
ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)
