මාර්තු 6න් පස්සේ සහල් පිටරටින් ගේන්න නැවත ගැසට් එකක්? ආණ්ඩුවේ සහල් අර්බුදයට පිළියම මේක විතරයි.. (වීඩියෝ)
ආණ්ඩුවට සහල් අර්බුදයට විසදුම් නොමැති බවත් ඊට ඇති එකම විසදුම සහල් පිටරටින් ආනයනය කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ වශේෂ මාධ්‍ය හමුවක් පවතිවමින් ඒ් මහතා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
'' මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න තීරණය කෙරේ, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්මා දිගින් දිගටම සිය මැතිවරණ වේදිකාවේ කියමින් යනවා බැරිවෙලාවත් සහල් අර්බුදයක් ආවොත් සහල් හිගයක් කෘතීම වෙළඳපොළේ ආවොත් අනිවාර්යෙන්ම සහල් ආනයනය කරනවා කියලා.
අපි වසන්ත සමරසිංහ අමාත්‍යවරයට සහ මේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරය ඇතුළු අදාළ බලධාරීන්ට කියන්නේ තමන්ගේ මේ තියෙන අර්බුදයට විසඳුම් දෙන්න බැරි කමට අර කෝකටත් තෛලය වගේ සහල් ආනයනය කරන, පිටරටින් හාල් ගේනවා කියන එක වෙනුවට නිශ්චිත ක්රමවේදයක් ආණ්ඩුවට හදා ගන්න කියලා.
මේ දැන් සහල් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා බලයට පත් වීමත් එක්කම මහා පරිමාණ මෝල් හිමියෝ සහ සහල් කර්මාන්තයේ නියැළෙන සුළු හා මධ්ය පරිමාන සහල් කර්මාන්තකරුවෝ ගෙනල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය කරා ඉදිරියේදී යම් විදියකින් සහල් හිඟයක් ඇති වුනොත් ඒ අර්බුදය සඳහා හිඟයට පිළියම් යෙදීම සඳහා රජයේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ ක්රියාවලියක් සකස් කරන බව.
ඒ සදහා වී අලෙවි මණ්ඩලයේ මිල දී ගන්නා ලද වී ප්රමාණයෙන් වෙළඳපොලට නිකුත් කරන්න කියලා සහල් හිඟය සහ මේ කෘතීම සහල් අර්බුදය නිමා කරන්නටත්, හැබැයි අපි බලමු. දැන් ආණ්ඩුව ඒ තීරණය ගත්තා වී මෙට්රික් ටොන් ලක්ෂ තුනක් ආණ්ඩුව මගින් වී අලෙවි මණ්ඩලයෙන් මගින් මිලදී ගන්න. හැබැයි ඒ සඳහා කඩිමුඩියේ වී අලෙවි මණ්ඩලයේ තිබ්බ ගබඩා සංකීර්ණ හැම දිස්ත්රික්ක වී වගා කරන හැම දිස්ත්රික්කයකම වගේ ප්රතිසංස්කරණ කටයුතු කරා. එතකොට ප්රතිසංස්කරණ කටයුතු කිරීමෙන් අනතුරුව මාස් කන්නයේ වී අස්වනු නෙළුවට පස්සෙ ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ ක්රියාවලිය ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගත්ත ප්රමාණය අනුව මේ තියෙන අර්බුදයට විසඳුම් දෙන්න බැරි බව ඉතාමත් හොදින් පැහැදිලි වෙනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි