
ඉන්දියාව සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුමේ කිසිවක් නෑ - ජනාධිපති අනුර දිසානායක
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය තුලදී එකඟතාවයට පැමිණි දෙරට අතර ආරක්ෂක පිවිසුමේ කිසිවක් නැති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
දැනටමත් සිදුවෙමින් පවතින කාර්යයන් මේ හරහා යම් විධිමත් බවකට පත්කර ගැනීමටක එකගතාවකට පැමිණ ඇති බවද හෙතෙම පැවසුවේය.
ගාල්ලේදී පැවති ජාතික ජක බලවේග ජන රැළියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
‘දැන් විශාල අාන්දෝලයකට ලක් කරමින් තිබෙනවා ආරක්ෂක ගිවිසුම ගැන කිසිවක් නෑ.
දැනටමත් සිදුවෙමින් තිබෙන කරුණු. දැනටමත් ඒකාබද්ද මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද පුහුණු තිබෙනවා. අපේ නිලධාරින් ගිහිල්ලා පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පර්යේෂණයක් තිබෙනවා. ඒව විධිමත් කරගැනීම සඳහා අපි එකගතාවයකට ඇවිල්ලා තිබෙනවා.
අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්‍ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණයක හැකියාවන් තියෙන, ආරක්ෂාවට නිපුණතාවන් තියෙන අයගේ සහායක් ලබා ගත යුතුයි. එහෙම නැතුව කොහොමද ඉස්සරහට රටක් කියන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
