News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය අගමැති මෝදි දිවයිනෙන් පිටත් වෙයි

Apr 6, 2025 at 12:01 PM
|

දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇත. 

ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ අද (06) පස්වරුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත්ව ගියේය.

සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවය.

එමෙන්ම මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති අතර එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට පණිවිඩයේ සඳහන් කර තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් වෙන්නේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ආසියානු නේටෝව නමින් හඳුන්වන ආරක්ෂක එකඟතාවක් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර 2007 වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන බවත් පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඍජුව හෝ වක්‍රාකාරව කොඩ් (Quad) හඳුන්වන මෙම ආසියානු නේටෝවට සම්බන්ධ කලාද නැතිද යන්න පැහැදිලිව රටට ප්‍රකාශ කළ යුතු බවත් සර්වජන බලය උප සභාපති වෛද්‍ය චන්න ජයසුමන මහතා බොරලැස්ගමුවේදී පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාපීය සහ ගෝලීය නායකයන් සමග එක්වෙමින් ඉන්දියාවේදී අද (8) පැවැත්වෙන ‘නැගී එන භාරතය’ සමුළුව ඇමතීමට නියමිත බව වාර්තා වේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා අමතර තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව, චීන වාණිජ අමාත්‍යාංශය වොෂින්ටනයට අනතුරු අඟවා ඇත්තේ, එක් එක් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පුළුල් කරන බව පවසමිනි.
සිංහල බෞද්ධ උරුමය සහ අයිතිවාසිකම් සොයා යන ගමන වෙනුවෙන් උතුරු නැගෙනහිර සිංහල ජනදුක සංවිධානය විසින් පැවැත් වූ සම්මන්ත්‍රණයක් පසුගිය 2025.04.01 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ති
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

ප්‍රධාන පුවත්

පිල්ලයාන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් වෙන්නේ.

ඉන්දියානු බලපෑම ගැන ලංකාව ප්‍රවේශම් විය යුත්තේ ඇයි? (වීඩියෝ)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි... කිසිවෙකු විරුද්ධ නොවේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව චීනය 'අවසානය දක්වා සටන් කිරීමට' ප්‍රතිඥා දෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා අමතර තීරුබදු පනවන බවට තර්ජනය කිරීමෙන් පසුව, චීන වාණිජ අමාත්‍යාංශය වොෂින්ටනයට අනතුරු අඟවා ඇත්තේ, එක් එක් රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා නව තීරුබදු පුළුල් කරන බව පවසමිනි.

ඉන්දියාව දැන් වෙනස් වෙලා... අපි මොකටද තරහා වෙලා ඉන්නේ - ටිල්වින් සිල්වා (වීඩියෝ)

ඉන්දියාවට රට පාවා දුන් බවට පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොළට දැඩි බලපෑම්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දෙන ලද නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්ති, මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීමක් දක්වා දුරදිග ගොස් තිබේ.

ජනපති අනුර කලේ, හිටපු ජනාධිපති රනිල් එකඟ වූ ආරක්ෂක ගිවිසුමට නව එකතුකිරීම් සිදු කිරීමයි - ආරක්ෂක ලේකම් තුයියකොන්නා

‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ආරක්ෂක ලේකම් තුයියකොන්නා මහතා සදහන් කරන්නේ ජනාධිපති අනුර දිසානායක මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඇතිකරගත් එකඟතාවය මත අත්සන් කළ ආරක්ෂක ගිවිසුම සකස් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුලි 21 දින ඇතිකරගත් එකඟතාවයේ දිගුවක් ලෙස බවය.

ඇමති හදුන්නෙත්ති හොර රහසේ රට පාවා දුන් හැටි ඉන්දියාව එළිදරව් කරයි

ඉන්දියාවේ ගල් අගුරු සහ පතල් කර්මාන්ත අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක් අනුව 15.02.2025 දින ඉන්දියාවේ අමාත්‍ය සතිස්චන්ද්‍ර සමග ඇතිකරගත් එකඟතාවයක් එළිදරව් වී ඇත.

එක්සත් ජනපද තීරුබදු වල බලපෑම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව දෙසට හැරේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයන සඳහා වැඩි කළ තීරුබදු පැනවීමෙන් පසුව සිදු කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට උත්සාහ කළේය.

ඉන්දියාව සමග ගැසූ ගිවිසුම් මෙන්න... පුබුදු හෙලි කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ යටි අරමුණු සහ ශ‍්‍රී ලංකාවට අදාළ භූ දේශපාලන මෙහෙයුම - ජාතික සංවිධාන විග්‍රහයක්

ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය විසින් හඳුන්වා දෙන නව තීරු බදු ප‍්‍රතිපත්තිය මගින් ශ‍්‍රී ලංකාවට ඇතිවන බලපෑම පිළිබඳව විවිධ දේශපාලන නායකයින් සහ විද්වතුන් විසින් විවිධ මත පළ කරන තත්ත්වයක් තුළ ජාතික සංවිධානවල මතය දැන ගැනීම සඳහා ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් විමසුවෙමු. මේ ඔහුගේ අදහස ඔහුගේ වචනයෙන්.

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වෙයි.. ඉන්දීය අගමැති මෝදි සමග අත්සන් කළ ගිවිසුම්වලින් රට බෙදෙන හැටි ගැනත් උත්සවයේදී හෙළිදරව්වක්..

'ජයග්‍රහණය - කොළඹ' සංවිධානයේ 31 වැනි සංවත්සරය අද(06) වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

සතොස සභාපතිට සහ සමාගම් දෙකකට බරපතළ දූෂණ චෝදනා - බෙල්ලටම හිරවෙයි

රටට ආදරය කරන සහ නීතිගරුක සතොස ආයතනයේ සේවය කරන නිලධාරී මහතෙකු විසින් සාක්ෂි සහිතව ලංකා ලීඩර් වෙත ලබා දී ඇති තොරතුරු අනුව සතොස ආයතනයේ සභාපතිවරයාට බරපතළ දූෂණ චෝදනාවක් එල්ල වන අතර මහා සමාගම් දෙකකට ඊට අනුබලදීමේ සහ පෙළඹවීමේ චෝදනාව එල්ල වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.