ඇමෙරිකාවේ 44% බද්ද අපනයන කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක්..! - ජාතික ගොවිජන එකමුතුව
ඇමෙරිකාවේ 44% බද්ද අපනයන කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එකිවෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධ මහතා මෙසේද පැවසීය.
‘‘ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරු බදු සංශෝධන යටතේ අපේ රටේ කෘෂි අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවන බව ට කිසිදු සැකයක් නොමැත. එය අපේ රබර් ආශ්‍රිත අපනයන කර්මාන්තයට තේ අපනයන , පොල් ආශ්‍රිත අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් . මේ බව ඇමරිකානු ජනාධිපතිවරයා සිය නව බදු ප්‍රතිපත්තිය පිලිබදව ඉගි පලකලේ ඔහුගේ මැතිවරණ සමයේ පටන්මයි.. මේ පිලිබදව නිල වශයෙන් අප්‍රේල් 02 ප්‍රකාශයට පත් කරන බවද කියා සිටියා. එතකොට රජයක් විදිහට , මේ පිලිබදව ඇමෙරිකානු රජය සමග සාකච්ජා කරන්න තිබුණේ මීට පෙර. දැන් අශ්වයා ගියාට පස්සේ ඉස්තාල වහලා හරියන්නේ නෑ. මේ 44% ක් තීරු බද්ද අපේ රටේ මූලිකව ඇඟලුම් කර්මාන්තය බිදවැටිමට මෙන්ම තේ පොල් රබර් අපනයන ක්ෂේත්‍රය දැඩි අවධානමක්‘‘ යැයි පැවසීය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි