‘ඡන්ද ප්‍රචාරයට දුරකතනය දෙන්න එපා’- මැතිවරණ කොමිසම සමාගම්වලට කියයි
ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කෙටි පණිවිඩ හඬපට යොදා දුරකතනවලට ලබා දෙන දේශපාලන ප්‍රචාර නතර කිරීමට දුරකතන සමාගම්වලට නියමයන් ලබා දෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මාධ්‍ය වෙත පැවසීය.
මේ අතර, නිහඬ කාලයේදී සමාජ මාධ්‍යයේ පළවන සබැඳීන් ඉවත් කිරීම සම්බන්ධව මෙටා, ටික්ටොක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ආයතන සමග සාකච්ඡා සිදුකරන බව ඔහු කීවේ ය.
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එම ආයතන සහයෝගය ලබාදුන් පරිදි පළාත් පාලන ඡන්ද විමසීමේදී ද සහයෝගය ලබා දෙනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.
මෙරට දුරකතන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සමාජ මාධ්‍යයේ ඡන්දය ඉලක්ක කර සිදු කරන වැරැදි තොරතුරු, දුෂ්ප්‍රචාර, වෛරීය ප්‍රකාශ පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...