
ආණ්ඩුව බිය ගන්වා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න දයාන් ජයතිලකත් එකතුවෙයි
එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධව බරපතළ යෝජනාවක් සම්මත කිරීමට නියමිත බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරයි. ඔහුට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව විසිනි. කැනඩාවේ අධිකරණ අමාත්‍ය හිටපු ශ්‍රී ලාංකිකයකු වූ ගැරී ආනන්ද සංගරී ශ්‍රී ලංකාවට විරුද්ධව දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට කැනඩා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ බවද ඔහු සදහන් කරයි.
ඔහු වක්‍රව සදහන් කරන්නේ ශ්‍රී ලංකාව ඊනියා දේශීය යාන්ත්‍රණය හෙවත් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට කටයුතු නොකළහොත් සැප්තැම්බරයේ බරපතළ තත්වයකට මුහුණදීමට සිදුවන බවය. ඒ අනුව විවිධ දිශාවලින් එකම අරමුණක් සහිතව ආණ්ඩුවට බලපෑම් කෙරෙන බව දේශපාලන විචාරකයෝ සදහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දූෂණ චෝදනා මත උතුරු මැද හිටපු මහඇමතිවරයාට සහ ලේකම්වරියට වසර 16 ක සිර දඬුවමක්
මේ වසර 5තුළ විධායකයත් අහෝසි කරනවා... පළාත් සභා මැතිවරණයත් පවත්වනවා - අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා
ආණ්ඩුව සත්‍ය සෙවීමේ කොමිසම් උගුලට තල්ලු කිරීමට ජී.එල්. පීරිස් වැඩට බසියි
මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා.. නිර්මාල් රංජිත් දේවසිරි කියයි
ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු
රාමසාන් උත්වය අදයි
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ
ටිරාන් අලස් CID යට කැඳවයි
මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?
රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මෙරට සංස්කෘතිය සහ බුදු දහම විනාශ කිරීම ඉලක්ක කරගෙන සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් එළියට...
