මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ. මියන්මාරයේ සාගිං නගරයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 16 ක් (සැතපුම් 10) දුරින් භූමිකම්පාව සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ට අනුව, මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු එම ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.4 ක පසු කම්පනයක්ද ඇතිවී තිබේ. නම් සඳහන් කිරීමට අකමැති වු මියන්මාරයේ යැන්ගොන්හි පදිංචිකරුවෙකු මාධ්‍ය වෙත පැවසුවේ, “අපට විනාඩියක් පමණ භූමිකම්පාව දැනුණු අතර පසුව අපි ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගියා. තවත් පුද්ගලයින් ද ගොඩනැගිලිවලින් පිටතට දිව යන ආකාරය අපි දුටුවා.”
තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර දක්වා කම්පන දැනී ඇති අතර ඉදි වෙමින් පවතින ගොඩනැගිල්ලකටද භූ කම්පනය හේතුවෙන් හානි සිදු වී ඇති බව වාර්තා වේ. තායිලන්තයේ උතුරු නගරයක් වන චියැං මායි වෙතද භූ කම්පනය දැනී ඇති බවද පැවසේ. මේ අතර චීනයේ මියන්මාරයට මායිම් වූ යුනාන් සහ ෂැන්සි පළාත්වලටද භූමිකම්පාව දැනී ඇති බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්