
අමාත්‍ය විජිත හේරත්ට දෙමළ බෙදුම්වාදී මාධ්‍ය ප්‍රකාශයකගෙන් පැසසුම්
දෙමළ ඩයස්පෝරාවේ සහ බෙදුම්වාදී බලවේගවල මාධ්‍ය ප්‍රකාශකයකු සහ න්‍යායාචාර්යවරයකු ලෙස කටයුතු කරන ජෙහාන් පෙරේරා නැමැත්තා පුවත්පතකට ලිපියක් සපයමින් මීට පෙර ඔහු ඉංග්‍රීසි මාධ්‍ය මගින් පළ කළ අදහස් නැවත තහවුරු කර ඇත. ඊට අනුව අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී සත්‍ය සෙවීමේ කොමිෂම ශක්තිමත් කර පිහිටුවන බවට ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් පොරොන්දුව ඔහුගේ ඇගැයීමට ලක්වී ඇත.
ජිහාන් පෙරේරාට අනුව බටලන්දේ වධකාගාරවල වධ බන්ධනයන්ට ලක් වූ දකුණේ තරුණයන්ට සහ යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරේ තරුණයන්ට සාධාරණය ඉටු කළ හැක්කේ සත්‍ය සෙවීමේ කොමිසමක් මගිනි. ඒ අනුව අල්ජසීරාවේ බටලන්ද කතිකාව, බ්‍රිතාන්‍යයේ සම්බාධක සහ ජෙහාන්ලාගේ කතා සියල්ල ගොනුවන්නේ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ ක්‍රියාවලියට බව පැහැදිලි වේ.
ජෙහාන් පෙරේරා විසින් පුවත්පතට යොමුකළ ලිපියෙන් උපුටාගත් කොටසක්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩේවිඩ් ලැමිට විරෝධය පා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!!.. තානාපතිට බාරදුන් සංදේශය මෙන්න (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම බෙදුම්වාදී මර උගුලක් - පය තබන්න එපා! ජාතික සංවිධාන 55ක අත්සනින් ලිපියක්
ජනපතිවරුන් 8 දෙනෙකු නොකළ, එහෙත් සූදානම් වූ, පාවාදීම ජනපති අනුර ලවා කරවා ගැනීම
රට අනතුරට මුහුණ පාන සෑම අවස්ථාවකම රාජ්‍ය බලය නොතිබුණද දිවි නොතකා සටන් කළ ජවිපෙයට රාජ්‍ය බලය හොබවද්දීත් එලෙසම කටයුතු කිරීමේ වගකීම පැටවී තිබෙනවා- මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මෝදිගේ ලංකා සංචාරය ගැන එජාපය සතුටින්ලු
රාමසාන් උත්වය අදයි
ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා - පුබුදු ජාගොඩ
ටිරාන් අලස් CID යට කැඳවයි
මෝදිගේ ලංකා සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි කේබලයටත් අත්සන?
රිලා වාර්තාව අද නොවේ හෙට- කෘෂිකර්ම අමාත්‍යාංශය
දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව තහවුරු කිරීමට කැනඩාවේ ව්‍යවස්ථාදායකයට ගෙනා පනත කැනඩා නීතියට පටහැනියි- කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
මෙරට සංස්කෘතිය සහ බුදු දහම විනාශ කිරීම ඉලක්ක කරගෙන සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් එළියට...
ආණ්ඩුව බිය ගන්වා සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවන්න දයාන් ජයතිලකත් එකතුවෙයි
ඉන්දීය අගමැති දින තුනක් ලංකාවේ ගත කරයි
මියන්මාරයට දරුණු භූමි කම්පාවක්!
චීන ආයෝජන පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රුබියෝගේ ප්‍රකාශයට චීන විදේශ අමාත්‍යයාංශයෙන් ක්ෂණික ප්‍රතිචාර
