
සත්‍ය සෙවීමේ මර උගුල බටලන්ද හරහා නිත්‍යානුකූල කරන්නයි මේ හදන්නේ - උවිදු විජේවීර
සත්‍ය සෙවීමේ කොමිසම් පනත නිත්‍යානුකූල කිරීමේ උප්පරවැට්ටය සිදු න්නේ බටලන්ද හරහා බව දෙවන පරපුර පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා පවසයි.
අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ් මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උවිදු විජේවීර මහතා මෙසේද පැවසීය.
''අපි දකිනවා නැවතත් බෙදුම්වාදයේ යම් යම් සෙවනැලි සහ හඬවල් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 2009 මේ රටේ බෙදුම්වාදය සදහා වෙච්ච යුද පෙරමුණ යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවා. නමුත් අපි ඒදා ඉදලා අද දක්වා කියපු ප්‍රධානතම කාරනාව තමයි බෙදුම්වාදයේ යුද පෙරමුණ පරාජය කළාට බෙදුම්වාදයට අදාළ අනිත් පෙරමුණු සියල්ල ක්‍රියාත්මක වෙනවා කියන කාරණය. ඔවුන්ගේ උප්පරවැට්ටි වලට අහුවෙලා බෙදුම්වාදය ශක්තිමත් කරන දිශාවට ආණ්ඩුව රැගෙන යමින් පවතිනවා. එහි අලුත්ම ජවනිකාව තමයි බටලන්ද හරහා ඒමින් පවතින්නේ. මෙහි අවසාන අරමුණ තමයි සත්‍ය සෙවීමේ කොමිසම් නිත්‍යානූකූල කර ගැනීම" යයි පැවසීය
හම මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
